Shows / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
The show, from its episodes
No episode notes yet. Recurring topics, people and starter picks will appear when notes are available.
Typical episode length
7m · median of 1981 episodes with a known length
Solo / guest format
Unknown — existing notes name people mentioned, but do not identify hosts or guests.
Recurring topics
No recurring topics established yet.
Recurring people
No recurring people established yet.
Start here
No starter picks yet — no published episodes with audio and a recorded notes hook.
Episodes
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: බදු වාර්තා ප්‍රමාද කළොත් ඩොලර් 1,820ක් දක්වා දඩ, ATO ආයතනය අනතුරු අඟවයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසමාජ සබඳතා තිබෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 21% කට පමණයි, අලුත්ම සමීක්ෂණයක් හෙළිකරයි
මානසික සෞඛ්‍යය පිළිබඳව වන ඔක්තෝබර් මාසය තුල, මානසික යහපැවැත්ම සඳහා සමාජ සබඳතාවල ඇති වැදගත්කම කෙරෙහි අවධානය යොමු කෙරෙමින් පවතී. නමුත් ඕස්ට්‍රේලියානුවන්ගෙන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන‘ලංකාවේ තරුණ අරගලය එක්ක බලද්දී ප්‍රංශ තරුණ විරෝධතා වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා’ - ප්‍රවීණ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර
ප්‍රංශයේ තරුණ පාසල් දරුවන් ඔවුන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැන සඳහන් කරමින් ආරම්භ කල විරෝධතාවට පසුගිය සතිය වන විට තවත් ප්‍රජා කණ්ඩායම් වල එකතු වීමත් සමඟ දැඩි…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියානුවන්ට ඩොලර් මිලියන 716ක් අමතක වෙලා, ඔබේ සල්ලිත් තියෙනවද කියල දැන්මම හොයල බලන්න
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 716ක මුදලක් සඳහා හිමිකරුවන් නොමැති බවත් ඒවා බෙදා දීම සඳහා නිසි හිමිකරුවන් සෙවීමත් මේ වනවිට සිදු වෙමින් පවතී. නිව් සවුත් වේල්ස්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: මන්ත්‍රී හෙලන් හේන්ස් අනතුරකට ලක්වීම හිතාමතා සිදු කළ ක්‍රියාවක්දැයි සොයා පුළුල් විමර්ශන
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ වැඩිහිටියන් 78,000කට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරීමට සිදුවෙයිද? රජයේ අලුත් යෝජනාව ගැන විවාදය
වයස අවුරුදු 65ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා ලබාදෙන අමතර රජයේ සහනය ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. එමගින් ඉතිරි වන මුදල්, වැඩිහිටි සත්කාර…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනHow laws change, and why it takes time | How Australia Works - පවතින නීතියක් වෙනස් වන අයුරු | How Australia Works
How do laws change in Australia? Through Rodney Croome’s campaigns for human rights and marriage equality, learn how personal stories, community action, courts…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියාවට Student visa එකෙන් එද්දී ඇත්තටම dependant කෙනෙක් එක්ක එන්නම බැරිද - ඕස්ට්‍රේලියාවේ වීසා
2026 ඔක්තෝබර් සිට ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වල සිද්ධ වූ වෙනස්කම්, ඒවා ක්‍රියාත්මක වන අකාරය සහ අදාළ පිර්සට ඒවා බලපාන්න ආකාරය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපර්ත් නුවරුන් මුසපත් කරන්නට සැරසෙන ‘ආලකමන්දාවේ ආදර උයන’ සිංහල ඔපෙරාව
පර්ත් නුවර දී එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ප්‍රදර්ශන කිරීමට සූදානම් වන පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාව “ආලකමන්දාවේ ආදර උයන” පිළිබඳ එහි රචක සහ පර්ත් සිංහල පාසලේ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල WorldWatch: ප්‍රංශය දවාලන ජන විරෝධයේ ලැව්ගිනි
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 5%කට ආසන්න මට්ටමකට ඉහළ යයි
හොඳ රැකියාවක් සොයාගෙන, ජීවිතය ගොඩනගාගන්න පුළුවන් රටක් විදියට තමයි බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව දකින්නේ. නමුත් රැකියාවක් හොයාගන්න එක අමාරු වෙනවා නම්, ඔස්ට්‍රේලියාවට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: කොවිඩ්-19 එන්නතට ඩොලර් 180 දක්වා ගාස්තුවක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: කාන්තා සෞඛ්‍යය පිළිබඳ ලොව ප්‍රමුඛතම අධ්‍යයනයක් වන Australian Longitudinal Study on Women's Health වසර 30ක මෙහෙවර සමරයි
කාන්තාවන්ගේ සෞඛ්‍යය, මානසික තත්ත්වය සහ ජීවන අත්දැකීම් පිළිබඳ වසර 30ක් මුළුල්ලේ සිදු වෙමින් පවතින ඕස්ට්‍රේලියානු අධ්‍යයනක් පසුගිය දා සිය සංවත්සරය සැමරුවා…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 12 - ඔක් 16
ඔක්තෝබර් 12වන දා සිට ඔක්තෝබර් 16වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපර්ත් තතු මංජරී: පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සූදානම, සාර්ථක ව්‍යවසායකත්වයේ Colombo Express සලකුණ, ගැයුමට ඉගැනුමට හපන් සෙසන්දි මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනතරුෂි එක්ක තරු කතා: මගේ හිතට බයක් දුකක් හරි කරදරයක් දැනුනාම මං කරන්නේ ඔරසන් කියන එක - ශේෂාද්‍රි ප්‍රියසාද්
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්රීඩා විග්‍රහය: ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික බලවේගයකට නතු වෙලා’ - හිටපු ඇමති දයාසිරි / ‘දේශපාලනයෙන් ක්‍රිකට් බේරගන්න තමයි අලුත් පනත ගෙනාවේ’ - ක්‍රීඩා ඇමති සුනිල් / ශ්‍රී ලංකා යෞවනියෝ අද අවසන් මහා තරගයට
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන'Hack' කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද?
අලුත් පාස්වර්ඩ් එකක් හදන්න ගියාම, කැපිටල් අකුරක් යොදන්න, අංකයක් යොදන්න, විශේෂ සංකේතයක් භාවිතාකරන්න, කියලා ඔබටත් කියනවා නේද? නමුත් මේ නීති ප්‍රකාශකළ ආයතනයම දැන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: සංක්‍රමණික කාන්තාවන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය කුසලතා මට්ටමට වඩා පහළ රැකියා වල නිරත වන බවට අගමැතිගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඑගොඩ මෙගොඩ නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania
ටස්මේනියා දූපතත් වික්ටෝරියා ප්‍රන්තයත් බාස් සමුද්‍ර සන්දිය හරහා සම්බන්ධ කරන මගී ප්‍රවාහන විශාල නෞකා සේවයක් වන Spirit of Tasmania හි නවතම සේවා යාවත්කාලීන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනලංකාවෙන් එන දක්ෂ සංක්‍රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන්
‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපළමු නිවස මිල දී ගන්න ඉන්න අයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන දන්නවා ද?
නිවාස සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන පැහැදිලි කරන්නේ ලියාපදිංචි ණය තැරැව්කරු ෆයිසාල් දේවා මහතා. මේ වැඩසටහන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ වහරේ කතා අහුරක්: ලොකු හාමුගේ කෝප්පෙ
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වකට ගොඩවැදුනු හිඟන මනුස්සයෙක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඥානසාර හිමිගේ සිවුර ගැන ඇතිවූ කතාබහෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිවල වෙනසක්
සිරදඬුවමක් විඳින ස්වාමින් වහන්සේ නමක් උසාවියට රැගෙන යද්දී, සිවුරෙන්ද රැගෙන යන්න ඕනෑ? නැත්නම් බන්ධනාගාර ඇඳුමෙන්ද? පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මේ ගැන ලොකු කතාබහක්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට ස්මාර්ට් කන්නාඩි ආනයනය වසරකට තහනම් කරන්න, Greens පක්ෂය කියයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඉහළ ම ඉතුරුම් පොලී අනුපාතය සියයට 6ක් දක්වා, නිවාස මිල පහළ යාම නුදුරේ දී නතර විය හැකි බවට අනාවැකි
ඕස්ට්‍රේලියාවේ සමහර බැංකු ගිණුම්වල සාමන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක මට්ටමට ළඟා වී තිබේ. එම මට්ටමේ පොලී අනුපාතයක් දක්නට ලැබී ඇත්තේ දශකයකටත් වැඩි කාලයකට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන'ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතාව දැනුම හුවමාරුවට වගේම අභියෝග වල දී සහයෝගය පිණිසත් හේතු වේවි' - නීතිඥ රජීව් අමරසූරිය
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණා. ඒ පසුගිය දා නිමාවට දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත් වූ LAWASIA…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසුව දිවිය: ලැජ්ජාව හෝ බය නිසා ඔබත් ලිංගික සෞඛ්‍ය ගැන නොසලකා හරිනවා ද?
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු වැනි කොටස…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅන්දරේයි, හාමිනෙයි, මහ රැජිනයි ඇඩිලේඩ් වේදිකාවට
ඉංග්‍රීසි බසින් නිපදවූ ළමා ප්‍රහසනයක් වන ‘Andare’s Wife and the Queen’ ඇඩිලේඩ් හි දී වේදිකාගත වීමට නියමිතයි. මෙම නිර්මාණය ඇඩිලේඩ් හි Robins Academy යේ නිර්මාතෘ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනනිව්කාසල් නගරයේ ජනකායක් අතරට මෝටර් රථයක් කඩා වැදුණු සිද්ධියේ 18 හැවිරිදි රියදුරාට තවත් චෝදනා
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නුවරට උතුරින් පිහිටි නිව්කාසල් නගරයේ, NRL රග්බි ලීග් කණ්ඩායමකට සමුදීමට රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉහල උද්දමන තත්වය 2027 වසරේදීත් පවතිනු ඇති බවට අනාවැකි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: අනාගත දරු උපතකට ඩිම්බ අධිශීත තත්ත්වයේ තැබීම, වියදම සහ ගැටලු
ඕස්ට්‍රේලියාවේ ජාතික උපත් අනුපාතය පහත වැටෙමින් තිබේ. එසේ ම ඕස්ට්‍රේලියානුවන් දෙමව්පිය සිහිනය කල් දැමීමේ ප්‍රවණතාවක් ද පවතියි. ඩිම්බ පරීක්ෂණ සහ අනාගතයේ දී දරු…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන'භාෂා ඉගෙන ගන්න දරුවන්ට රජය විශාල වැදගත්කමක් ලබා දෙනවා', NSW සිංහල භාෂා පාසල් යාන්ත්‍රණය පිළිබඳ ඔබට කියන රේණු ලියනගේ
නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ අධ්‍යාපන ඒකකය සංවිධානය කළ ළමා විවධ ප්‍රසංගයක් සැප්තැම්බර් 26වෙනි දා සාර්ථකව පැවැත්වුණා. එය නිමිති කරගත් මේ විශේෂාංගය…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපර්ත් ගමේ සුළු කවියා - කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම
පර්ත් නුවර ජීවත්ව සිට සමුගත් ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය සුනිල් ගෝවින්නගේ මහතා පිළිබඳ ආචාර්ය දිල්හානි කපු ආරච්චිලාගේ මහත්මිය ගෙන එන මතකානුස්මරණය. මෙම වැඩසටහන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනනීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයක දී හෝ ඉසව්වක දී ලංකාවේ ගීත ගයන්න, සංගීතය වාදනය කරන්න අවසර ගන්න ඕන ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල බලපැවැත්වෙන බුද්ධිමය දේපළ හා ප්‍රකාශන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ අගනුවර කැන්බරා මීට වසර දහස් ගණනකට පෙර භාවිතා වුනේ මොනවාට ද කියලා දන්නවා ද?
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්රවල සේවකයන් 460,000කට වැඩි පිරිසකට වැටුප් වැඩිවීමක්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහන'Credit Card' එකෙන් ATO බදු ගෙවීමට ඇති අවස්ථාව 2027 ජූනි දක්වා දිගු කරයි
ATO ආයතනයේ බදු බිල්පත් 'Credit Card' මගින් ගෙවීමේ අවස්ථාව 2027 ජූනි දක්වා ලබාදෙන බවට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා. මීට පෙර 2026 දෙසැම්බර් සිට Credit Card…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනHow laws are made, and how they affect you | How Australia Works - නීතියක් හැදෙන්නේ මෙහෙමයි | How Australia Works
How are laws made in Australia? Through Wurundjeri Elder Uncle Dave Wandin’s story of the Birrarung, also known as the Yarra River, learn how an idea becomes a…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියාවේ ගෙයක් ගන්න යනවනම්, නොකරම ඉන්න ඕනේ වැරදි මෙන්න
දේපළක් මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් සිදු කරන විශාලතම වැරදි සහ ඒවා මගහරිමින් මුදල් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල මේ සාකච්ඡාවට සවන් දෙන්න.
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර QCE විභාගයට පළමු වැනි වරට පැවැත්වෙන සිංහල විභාගයට සූදානම් වන සිසුන් දැක්වූ අදහස්
ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර විභාගය QCE SEE යටතේ පළමු වරට පැවැත්වෙන සිංහල භාෂා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ බ්‍රිස්බේන් හි යශෝධරා සිංහල පාසලේ ආචාර්යවරු…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල WorldWatch: ඉන්දීය රජයට යළි කැරපොතු ප්‍රශ්නයක්?
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනනත්තල් තෑගි සහ ලිපි භාර ගන්නා අවසන් දින Australia Post ප්‍රකාශයට පත් කරයි
ඕස්ට්‍රේලියාවේ නත්තල් සමයේ තැපැල් සේවා ඉතා කාර්යබහුලයි. ඒ ඔබේ ආදරණීයයන්ට තෑගි සහ ලිපි ලබා දීම වෙනුවෙන්. 2025 දී Australia Post මඟින් බෙදා හැරුණු පාර්සල්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමේ ඉඩ සලසන නීති සම්මත වන ලකුණු, අද පාර්ලිමේන්තුව රැස්වෙයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: 'The Sound of Music' නමින් කෞතුකාගාරයක්, සංගීතමය නගරයක් තවත් හැඩවෙයි
ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් නගරය මේ දිනවල තවත් අපූරු සංගීත මතකයකින් ජීවමාන වෙලා. ඒ 1965 වසරේ තිරගත වූ “The Sound of Music” චිත්‍රපටය නිසා. ලොව පුරා ඉමහත් ජනාදරයට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 05 - ඔක් 09
ඔක්තෝබර් 05වන දා සිට ඔක්තෝබර් 09වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්වීන්ස්ලන්ත සැරිසර: බ්‍රිස්බේන් ශ්‍රී ලංකා දිනයට සියල්ල සූදානම්, විසි වසර සපුරන Agricola සහ Toowoomba මල් සැණකෙළිය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනතරුෂි එක්ක තරු කතා: අපි කොච්චර උත්සහ කලත් සමහර දේවල් අපේ දෛවයේ ලියැවිලා නෑ - යුරේනි නොෂිකා
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා පාපන්දු වික්‍රම / ඕස්ට්‍රේලියාවේ දී අකලංක පීරිස් අලුත් කල පිහිනුම් වාර්තා / ‘ලංකාවේ ක්‍රීඩාව වැටිලා තියෙන්නෙ’ - ක්‍රීඩා ඇමති සුනිල්
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඩොලර් 50ක දුම්වැටි පැකට්ටුව ඩොලර් 20කට? මිල අඩු කළොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම නවත්වන්න පුළුවන්ද?
ඔස්ට්‍රේලියාවේ දුම්වැටි මිල ඉහළ යද්දී, අඩු මිලට විකුණන නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළත් වේගයෙන් වර්ධනය වෙලා. ඒ නිසා රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වෙනවා විතරක්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ සිදු කරන ගෙවීම් භාර නොගැනීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කරයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනවසරකට සංක්‍රමණිකයන් ලක්ෂයක් පමණයි? ලිබරල් සන්ධානයේ නව සැලැස්ම ගැන පක්ෂ විපක්ෂ මත
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන්න ඕනද? එහෙම නම් ඒ කොපමණ ප්‍රමාණයකින්ද? මේ ගැන දේශපාලන වාදය දැන් තවත් උණුසුම් වෙලා. සංක්‍රමණ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ 'Skilled Visa' අයදුම්පත් සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයෙන් වැඩි ප්‍රමුඛතාව හිමිවන්නේ කාටද?
ඔස්ට්‍රේලියාවේ 'skilled visa' අයදුම්පත් සැකසීම සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයක් සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වී තිබෙනවා. මේ නව ක්‍රමය යටතේ කුමන වෘත්තීන් සහ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකැන්බරා අඬහැරේ: ගීයට, රංගනයට පෙම් බැඳි ඉඳුනිල්, අගනුවර ක්‍රිකට් සැමරුම් උණුසුම, අභිමාන්ගේ ගී අබිමන් සමඟ ජාතික කෞතුකාගාරය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ වහරේ කතා අහුරක්: කාගේ වහලා උනාම මොකද?
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වෙළෙන්දෙක් ළඟ උන්න බූරු වහලෙක් සහ සොරු මුලක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: යෝජිත සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ විපක්ෂ නායකගෙන් තවත් පැහැදිලි කිරීම්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියාවේ හොර ඩොලර් නෝට්ටු හරියටම හොයාගන්නේ මෙහෙමයි
ඕස්ට්‍රේලියාවේ Counterfeit cash නොහොත් ව්‍යාජ මුදල් සංසරණය පසුගිය වසර අටක කාලය තුළ ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනBreast screening: What to expect and why it matters - පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමට උපකාරී වන 'Breast Screen' පරීක්ෂාව ගැන දැනගත යුතු දේ මෙන්න
Regular breast screening can help find breast cancer early, before you notice any signs or symptoms. Screening is free for eligible women or people at risk of…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන‘මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුනේ මේ තෝරා ගැනීමයි’ - ඩාවින් හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර
ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් පිළිබඳ රාජකීය ඩාවින් රෝහලේ හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර මහත්මිය සමඟ සිදු කල මෙම සාකච්ඡාව SBS සිංහල සේවයේ උතුරු භූමි…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනටස්මේනියාවේ සතිඅන්තය සුන්දර කරන Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ
ටස්මේනියාවේ Street Eats Franko සහ Salamanca Market වීදි සල්පිල් වෙළඳපළ ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල…