skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පර්ත් ගමේ සුළු කවියා - කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම

පර්ත් නුවර ජීවත්ව සිට සමුගත් ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය සුනිල් ගෝවින්නගේ මහතා පිළිබඳ ආචාර්ය දිල්හානි කපු ආරච්චිලාගේ මහත්මිය ගෙන එන මතකානුස්මරණය. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.