Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

නත්තල් තෑගි සහ ලිපි භාර ගන්නා අවසන් දින Australia Post ප්‍රකාශයට පත් කරයි
ඕස්ට්‍රේලියාවේ නත්තල් සමයේ තැපැල් සේවා ඉතා කාර්යබහුලයි. ඒ ඔබේ ආදරණීයයන්ට තෑගි සහ ලිපි ලබා දීම වෙනුවෙන්. 2025 දී Australia Post මඟින් බෙදා හැරුණු පාර්සල් සංඛ්‍යාව මිලියන 111 ඉක්මවා ගියා. මෙම වසරේත් එවැනි ම තත්ත්වයක් උදා වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව නත්තලට පෙර ඔබේ තෑගි බෙදා හැරීම වෙනුවෙන් Australia Post අවසන් දින ප්‍රකාශයට පත් කළා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.