Shows / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
The show, from its episodes
No episode notes yet. Recurring topics, people and starter picks will appear when notes are available.
Typical episode length
7m · median of 1981 episodes with a known length
Solo / guest format
Unknown — existing notes name people mentioned, but do not identify hosts or guests.
Recurring topics
No recurring topics established yet.
Recurring people
No recurring people established yet.
Start here
No starter picks yet — no published episodes with audio and a recorded notes hook.
Episodes
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියාවේ වෙබ් අඩවි ලියාපදිංචිය වෙනස් කිරීමට යෝජනා, ක්‍රියාත්මක වුණොත් කුමක් වේවි ද?
auDA තුළ සිදුවෙමින් පවතින ප්‍රතිපත්ති වෙනසක් නිසා ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි මිලියන ගණනක් අන්තර්ජාලයෙන් ඉවත් වීමට සිදුවිය හැකි බවට විශේෂඥ මත ඉදිරිපත් වෙනවා…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: විපක්ෂයේ යෝජිත සංක්‍රමණ වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාවේ සේවක හිඟය උග්‍ර විය හැකි බවට චෝදනා
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: ජනගහනය වර්ධනය කරගන්න ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් අවශ්‍යමද?
ඕස්ට්‍රේලියාව මේ වනවිට වයස්ගත වන ජනගහනය සහ රජයේ වියදම් සම්බන්ධයෙන් පවතින දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටී. නවතම Intergenerational Report මගින් ඕස්ට්‍රේලියාවේ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ දී ඕනෑම ක්‍රීඩාවක් කරනකොට දැනෙන්නෙ ජාත්‍යන්තර ඉසව්වකදී වගේ, ඒ තරම් විවිධත්වයෙන් යුතු ක්‍රීඩකයන් හා හැකියාවන් අපිට මුණ ගැහෙනවා
ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) පසුගිය දා කැන්බරා නුවර දී පැවැත්වුනා. ඒ සඳහා සහභාගීවී සිටි ශ්‍රී ලාංකික…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනනැටුමෙන් දිනූ ඩාවින් නුවර අනුහස් සහ සදීප
NT Performing Arts Awards 2026 - ජනතා සම්මානය දිනූ ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පී අනුහස් රත්නායක සහ Lankan Dance Academy විදුහල්පති සදීප සඳරුවන් සමඟ කතාබහක්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසංක්රමණිකයින් නිසා වසරකට ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 35ක් රටින් එලියට, මේ නිසා රටේ ආර්ථීකේට වෙන බලපෑම මෙන්න
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් තමා පැමිණි විදේශ රටවලට ඩොලර් බිලියන ගණනින් මුදල් යැවීම සිදු කරයි. ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙයින් අදහස් වන්නේ කුමක්ද? මේ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: රජයෙන් ලබාදෙන නිවාස සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් සංඛ්‍යාව 40,000 ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනවෙනස් වන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට ගැළපෙන ලෙස SBS භාෂා සේවා නැවත සලකා බලයි
SBS මාධ්‍ය ආයතනය ඕස්ට්‍රේලියාවේ විවිධ භාෂා කතාකරන ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂාවලින් ඕස්ට්‍රේලියානු පුවත්, තොරතුරු සහ වැඩසටහන් ඉදිරිපත් කරනවා. 1975දී භාෂා අටකින්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනWhy power is split, and how that protects you | How Australia Works - බලය බෙදා තිබීමෙන් ඔබ රැකෙන්නේ මෙහෙමයි | How Australia Works
After receiving a fine for not wearing his motorbike helmet correctly, Hugo decides to have the matter heard in court. His story explains how Parliament…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ ඇස් හොඳින් ආරක්ෂා කරගන්න ඕස්ට්‍රේලියාවේදී අපට ගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර මෙන්න
ඇස් ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සිද්ධ කරන ප්‍රතිකාර සහ මේ සම්බන්ධයෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල WorldWatch: ප්‍රශ්නගත Fly Dubai යානයේ සැකකාර ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සම්බන්ධය විමර්ශනයට
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ එකම නගරය අසල වේලාවන් දෙකක්, 'Daylight Saving' නිසා ඇතිවන අමුතු ගැටලුව
ඊයේ අලුයම 2ට, Victoria, New South Wales, Tasmania, South Australia සහ ACT ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගියා. ඒ කියන්නේ අලුයම 2 එකවරම 3 බවට පත්වුණා. නමුත්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: වන් නේෂන් පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: 2026 වසරේ Daylight Saving Time (DST) ඇරඹෙයි
ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත සහ ටෙරිටරිවල Daylight Saving Time ඇරඹුණා. මෙහි ඉතිහාසය, වේලාව වෙනස් කිරීමට හේතුව සහ මානසික සෞඛ්‍යය පිළිබඳ උද්ගත වී ඇති අදහස් මෙවර…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 28 - ඔක් 02
සැප්තැම්බර් 28වන දා සිට ඔක්තෝබර් 02වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඇසිදිසි ඇඩිලේඩ්: ලාංකික පූජක ගරු වින්සන්ට් පියතුමා, අන්දරේයි හාමිනෙයි වේදිකාවට ගේන Robins Academy, සුවින්යා සහ සවෙයින්යාගේ ගැයුම් හා සාම පාගමන
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනතරුෂි එක්ක තරු කතා: මගේ චිත්‍රපට SBS On Demand ඔස්සේ ඔස්ට්‍රේලියාව තුළ ප්‍රදර්ශනය වන්නේ දශක කිහිපයකට පසුවයි - ප්‍රසන්න විතානගේ
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්රීඩා විග්‍රහය: ආසියානු ක්‍රීඩා උලෙළේ එකම රන් පදක්කම රුමේෂ්ගෙන් / සීශෙල්ස් පරදා ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලි ජයක් / ක්‍රිකට් නව පනත ගැන ICC ය දැනුවත් ද?
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනශිෂ්ය වීසා නීති වෙනස්කම් අද සිට, පවුලේ සාමාජිකයන් පසුව එක් කිරීම නවතියි
ඔක්තෝබර් 02වන දා (අද) සිට ක්‍රියාත්මක ශිෂ්‍ය වීසා වෙනස්කම් පිළිබඳව SBS සිංහල සජීව ගුවන් විදුලි විකාශයේ දී කළ කෙටි පැහැදිලි කිරීමකි. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: හරිත පක්ෂයේ නව නායකයා ඩේවිඩ් ෂූබ්‍රිජ් - රජය සමඟ වඩා ඵලදායී ප්රවේශයකින් කටයුතු කරන්නයි අගමැතිගෙන් ඔහුට ඇරයුම්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය 4.6 දක්වා වැඩි වෙයි, වසර 15කට පසු වාර්තා වන ඉහළ ම අගය
ඕස්ට්‍රේලියාවේ මහබැංකුව මේ වසරේ සිව්වන වරටත් පොලී අනුපාත ඉහළ නැංවීමක් සිදු කළා. ඒ අනුව අඟහරුවාදා සිදු කළ පදනම් අංක 25ක ඉහළ දැමීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ පොලී…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ වහරේ කතා අහුරක්: උණට අලුත් හෙදකමක් ඉගෙන ගත්ත ගබිරිස්
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මෝඩ ගබිරිස් උන්දෑ උණ ගැනුණු දරුවෙකුට කරපු ගොඩ වෙදකමක ඇබැද්දියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපළමු වරට පැවැත්වෙන ආදි සිසුවියන්ගේ සුහද තරගයක් පිළිබඳ කියන ශිවානි ධීරාජ් සහ නාලිකා පද්මසේන
ශ්‍රී ලංකාවේ යාපනයේ චුණ්ඩික්කුලි බාලිකා පාසලේ නිව් සවුත් වේල්ස් ආදී සිසුවියන්ගේ කණ්ඩායම සුහද දැල්පන්දු තරඟයක් සංවිධානය කර තිබෙනවා. මෙම තරඟයට කොළඹ, මහනුවර…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ ජාතික වෘක්ෂ උද්‍යානය National Arboretum ගැන මේ තොරතුරු දන්නවා ද?
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් ඉතිහාසගත අවපාතයකට
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
SBS Sinhala - SBS සිංහල වැඩසටහනටස්මේනියාවේ සංචාරයේ යන්න හිතනවා ද? එහෙනම් Cataract Gorge සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා
ටස්මේනියාවේ ලොන්සෙස්ටන් නුවර කැටරැක්ට් දෝරුව ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනමහජන චීන සමූහාණ්ඩුවට වසර 77 යි! ලංකාවට වගේම ඔස්ට්‍රේලියාවටත් චීනය එක්ක තියෙන සබඳතාව ඇයි මෙච්චර ‘සංකීර්ණ’?
අධිරාජ්‍යවාදයේ සහ වැඩවසම් ක්රමයේ බිඳ වැටීම සනිටුහන් කරමින් 1949 ඔක්තෝබර් 01 වෙනිදා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මහජන චීන සමූහාණ්ඩුව ස්ථාපිත කර මේ වසරට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඩාවින් අහසේ හරඹ පෑ Pitch Black Flying Show
ඩාවින් හි දී පැවැත්වුනු Pitch Black Flying Show පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියාවේ ඇත්තටම Shark attack වැඩි වෙලාද, මුහුදෙ පීනන්න යනවනම් ඊට කලින් දැනගන්නම ඕනේ දේවල් මෙන්න
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයත් එක්ක මේ දිනවල් බොහෝ දෙනෙක් පිහිනීමට මුහුදට යාමට සූදානම් වෙනවා. නමුත් මෝර ප්‍රහාර පමණක් නොව Rip Current පිළිබඳවත් ලොකු අවධානයක්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: මේ වසර අගදී තවත් පොලී අනුපාත වැඩිවීමක් සිදු නොවෙනු ඇති බවට සහතික විය නොහැකියි - මහ බැංකු අධිපතිනි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන: නමට Card surcharge නැති කලත්, ඒ මුදල රහසේම නැවතත් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ටම ගෙවන්න වෙන්නේ මෙහෙමයි
ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් සෑම වසරකම කාඩ්පත් ගනුදෙනු සඳහා වන surcharges ලෙස ඩොලර් බිලියන 1.6ක් ගෙවන බව ඕස්ට්‍රේලියානු මහ බැංකුව සඳහන් කරයි. ඔක්තෝබර් 1 වැනිදා…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔබත් ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කෙනෙක් ද? එහෙම නම් මේ වැදගත් සෞඛ්‍ය සහ රක්ෂණ ආවරණ උපදෙස් ඔබටයි
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට වැදගත් වන මේ උපදෙස් වෛද්‍ය දමිතා මුණසිංහ මහත්මියගෙන්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීම පිලිබඳ RBA තීරණය අද
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: වෙනස් වන ලෝක බල තුලනය තුළ ඕස්ට්‍රේලියාවේ භූමිකාව කුමක්ද?
ලෝක බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින අවස්ථාවක, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය සහ ජාත්‍යන්තර ගැටුම් වැනි අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාවේ භූමිකාව පිළිබඳ නව…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනWho really runs Australia, and where you fit in | How Australia Works - ඕස්ට්‍රේලියාවේ සැබෑ පාලන ව්‍යුහය | How Australia Works
Do you know who can help you with a business permit, a rental problem or family support? Through the stories of Fedele, Carol and Abeer, learn how Australia’s…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනYou are already inside the system | How Australia Works - මේ දැනටමත් ඔබේ දෛනික දිවිපෙවෙතයි | How Australia Works
How do Australia’s governments, laws and public services affect your everyday life? Through real stories, this introduction to the series shows you where to…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියාවට Student Visa එකකින් එන්න ඉන්නවනම්, අලුත්ම සංක්‍රමණ වෙනස්කම් ගැන දැනගත යුතුම දේවල් මෙන්න
ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වෙනස්කම් සමග ඕස්ට්‍රේලියාවට පැමිණීමට සැලසුම් කරන ජාත්‍යන්තර සිසුන් දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල WorldWatch: කිසිදු ගිවිසුමක් එකඟතාවක් නොමැතිව අවසන් වූ චීන ජනපතිගේ ඇමෙරිකානු සංචාරය අතිශය සාර්ථකයි කියන්නේ ඇයි?
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කළ ශ්‍රී ලංකාවේ 22 වැනි සංශෝධනය
විනිසුරුවරයෙකුගේ සේවා කාලයට අවුරුදු දෙකක් එකතු කිරීම කුඩා වෙනසක් මෙන් හැඟෙන්නට පුළුවන්. නමුත් මේ යෝජනාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: කාඩ්පත් ගෙවීම්වල දී අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1වන දා සිට තහනම්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: ක්‍රීඩිකාවක වීමේ සිහිනය සැබෑවක් නොවුණත් ක්‍රීඩා පිටියෙන් ඉවතට නොගිය නේහා කුමාර්
නේහා කුමාර්ට NRLW ජාතික කාන්තා රග්බි ලීග් තරගාවලිය පිළිබඳ දැන්වීමක් අහම්බෙන් දකින්න ලැබුණා. මේ තරඟාවලිය පිළිබඳ වැඩි අවබෝධයක් නැති බව ඇය තේරුම් ගත්තා. ෆීජියානු-…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනTassie මංසල: කෙළිබිමෙත් එපිටත් එකසේ ක්‍රියාශීලී හෝබාර්ට් සිංහයෝ, ටැසී කාලගුණ අනතුර? නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania ගැන මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසුන්දර ඩාවින්: නිවාස වෙළඳපළ උණුසුම ඩාවින් වල නැද්ද? ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් ගැන හෙද නිලධාරිනී මුදිතා දැක්වූ අදහස් මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 21 - සැප් 25
සැප්තැම්බර් 21වන දා සිට සැප්තැම්බර් 25වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅඳුර පරදා ආලෝකයෙන් එකලු වන දීපාවලියේ පස්දින සැමරුම් හැඩවෙන්නේ මෙහෙමයි
ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන දීපාවලී සංස්කෘත භාෂාවේ “දීප්” සහ “ආවලි” යන වචන දෙකෙන් බිහි වූ නමකි. “දීප්” යන්නෙන් ආලෝකයත්, “ආවලි” යන්නෙන් පේළියත් අදහස් කරයි. අඳුර…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනතරුෂි එක්ක තරු කතා: ‘එපා තවත් ඔබ මා රවටන්නට’ ගීතය හැදුණ විදිහත් හරිම දෛවෝපගතයි - වසන්තා තිලකාංගනී
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්රීඩා විග්‍රහය: එංගලන්ත පිටියේ කුසල්ගේ වික්‍රම / ආසියානු ක්‍රීඩා කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනූ සිංහ ධේනුවන් / ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනතට කැබිනට් අනුමැතිය
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: මෙඩිකෙයාර් දත්ත පද්ධතියට අනවසරයෙන් පිවිසුණු OpenAI සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සැරසේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන නඩුවක තීන්දුව, වැඩිම සිර දඬුවම වසර 260ක්
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන නඩුවක තීන්දුව ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගමිනින් සිදු කළ බෝම්බ ප්‍රහාරවලට ආධාර…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන'අම්මා රූපවාහිනියේ ප්රවෘත්ති කියනවා වැඩසටහන් නිෂ්පාදනය කරනවා දැකපු පුංචි කාලේ ඉඳලා මටත් මාධ්‍යයට පිවිසෙන්න ලොකු කැමැත්තක් තිබුනා' - නුමායා බුලත්සිංහල
SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්ත වාර්තාකාරිණිය ලෙස කටයුතු කරන නුමායා බුලත්සිංහල ඇගේ ඔස්ට්‍රේලියා ජීවිත අත්දැකීම් සහ මාධ්‍ය හා කලා ලෝකයට ඇති ඇගේ සබැඳියාව…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ වහරේ කතා අහුරක්: ගැට හැත්තෑවක් දාලා මෙල්ල කරපු යකා
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුන්නාන්සේ කෙනෙකුට යකෙක් නිසා වුන ඇබැද්දියක් ගැන කතාවක්. #sbsaudiopodcast…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනලේබර්, ලිබරල්, වන් නේෂන්, ග්‍රීන්ස් සංක්‍රමණ සැලසුම් සැකෙවින්
ලේබර් රජය, ලිබරල් සන්ධානය, වන් නේෂන් පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය සංක්‍රමණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: දරාගන්න බැරි ජීවන වියදම් එක්ක නිවාස අහාර සහ රැකියාව ගැන ඕස්ට්‍රේලියානුවන්ගේ බය තවත් වැඩිවෙලා
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න #sbssinhala #sbspodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනWhat are Indigenous Protected Areas in Australia? - ආදිවාසී ජනතාව රැකබලා ගන්නා ඔස්ට්‍රේලියාවේ මේ විශේෂ භූමි ප්‍රදේශ ගැන ඔබ දැනුවත්ද?
National parks, nature reserves, marine sanctuaries and Indigenous Protected Areas protect different environments and operate under different rules. What makes…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනප්‍රජා ක්‍රීඩාවේ සිට ජාතික කණ්ඩායමක් දක්වා ගමනක් යන ටච් ෆුට්බෝල්, කීත් සහ චරිත් ඔබට කියන කතාව
ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. ප්‍රජා ක්‍රීඩාවක් ලෙස ද ප්‍රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසුව දිවිය: අතදරුවන් සහ වැඩිහිටියන්ට වැඩි අවදානමක් ඇති RSV රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද?
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන Respiratory syncytial virus (RSV) රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසැප්තැම්බර් මාසයේදී තවත් පොලී අනුපාත වැඩිවීමක්? ප්‍රධාන බැංකු හතරම අනාවැකි පළ කරයි
ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස ණයක් තිබෙනවා නම් එහි වාරිකයට දැනටමත් විශාල පීඩනයක් එල්ල කරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: නිවසක් මිලදී ගැනීමට 'Superannuation' මුදල් යොදාගැනීමේ යෝජනාව ගැන ලිබරල් සන්ධාන විපක්ෂය තුළ පරස්පර අදහස්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන: One Nation පක්ෂ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සීමා වලට, ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල වලින් විරෝධය
වසර තුනක් තුළ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ජාත්‍යන්තර සිසුන්ට සහ උපාධිධාරීන්ට ලබා ෙදන ස්ථාන ලක්ෂ ගණනකින් කප්පාදු කිරීමට One Nation පක්ෂ යෝජනා කර තිබෙනවා…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ ව්‍යවස්ථාව සංශෝධන කරන්න නම් අනිවාර්යයෙන් ම ජනමත විචාරණයකට යොමු කරන්නේ ඇයි? සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල කරන පැහැදිලි කිරීම
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති…