skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔබත් ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කෙනෙක් ද? එහෙම නම් මේ වැදගත් සෞඛ්‍ය සහ රක්ෂණ ආවරණ උපදෙස් ඔබටයි

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට වැදගත් වන මේ උපදෙස් වෛද්‍ය දමිතා මුණසිංහ මහත්මියගෙන්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.

#sbsaudiopodcast #sbssinhala

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.