Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවි ලියාපදිංචිය වෙනස් කිරීමට යෝජනා, ක්‍රියාත්මක වුණොත් කුමක් වේවි ද?
auDA තුළ සිදුවෙමින් පවතින ප්‍රතිපත්ති වෙනසක් නිසා ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි මිලියන ගණනක් අන්තර්ජාලයෙන් ඉවත් වීමට සිදුවිය හැකි බවට විශේෂඥ මත ඉදිරිපත් වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කලබලයට පත් නොවී තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන ලෙසත් අදහස් අසන්න ලැබෙනවා. අපේක්ෂිත වෙනස සහ එහි පසු තත්ත්වය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.