skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

අපේ වහරේ කතා අහුරක්: උණට අලුත් හෙදකමක් ඉගෙන ගත්ත ගබිරිස්

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මෝඩ ගබිරිස් උන්දෑ උණ ගැනුණු දරුවෙකුට කරපු ගොඩ වෙදකමක ඇබැද්දියක් ගැන රස කතාවක්.

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.