Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ටස්මේනියාවේ සංචාරයේ යන්න හිතනවා ද? එහෙනම් Cataract Gorge සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා
ටස්මේනියාවේ ලොන්සෙස්ටන් නුවර කැටරැක්ට් දෝරුව ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast #sbssinhala
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.