Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

සුව දිවිය: අතදරුවන් සහ වැඩිහිටියන්ට වැඩි අවදානමක් ඇති RSV රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද?
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන Respiratory syncytial virus (RSV) රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි.
#sbsaudiopodcast #sbssinhala
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.