Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

අඳුර පරදා ආලෝකයෙන් එකලු වන දීපාවලියේ පස්දින සැමරුම් හැඩවෙන්නේ මෙහෙමයි
ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන දීපාවලී සංස්කෘත භාෂාවේ “දීප්” සහ “ආවලි” යන වචන දෙකෙන් බිහි වූ නමකි. “දීප්” යන්නෙන් ආලෝකයත්, “ආවලි” යන්නෙන් පේළියත් අදහස් කරයි. අඳුර පරදා ආලෝකය ජයගැනීම යන සුන්දර පණිවිඩය රැගත් දීපාවලි සැමරුමේ විවිධත්වයත්, දින පහක් පුරා සිදු කෙරෙන චාරිත්‍ර පිළිබඳවත් තොරතුරු රැගත් මේ විශේෂාංගයට සවන් දෙන්න.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.