Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය 4.6 දක්වා වැඩි වෙයි, වසර 15කට පසු වාර්තා වන ඉහළ ම අගය
ඕස්ට්‍රේලියාවේ මහබැංකුව මේ වසරේ සිව්වන වරටත් පොලී අනුපාත ඉහළ නැංවීමක් සිදු කළා. ඒ අනුව අඟහරුවාදා සිදු කළ පදනම් අංක 25ක ඉහළ දැමීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතය සියයට 4.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 15කට පසු වාර්තා වන ඉහළ ම පොලී අනුපාත අගය බව සඳහන්. ලිබරල් සන්ධානය පවසන්නේ රජයේ වියදම් ඉහළ යාම උද්ධමනයට බලපා ඇති බවයි. කෙසේ වෙතත් ලේබර් පක්ෂය පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය එයට හේතුව ලෙසයි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.