Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව සංශෝධන කරන්න නම් අනිවාර්යයෙන් ම ජනමත විචාරණයකට යොමු කරන්නේ ඇයි? සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල කරන පැහැදිලි කිරීම
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති වැදගත්කම පිළිබඳ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල මහතා SBS සිංහල සේවය සමග දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
#sbsaudiopodcast #sbssinhala
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.