Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන විග්‍රහය: ජනගහනය වර්ධනය කරගන්න ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් අවශ්‍යමද?
ඕස්ට්‍රේලියාව මේ වනවිට වයස්ගත වන ජනගහනය සහ රජයේ වියදම් සම්බන්ධයෙන් පවතින දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටී. නවතම Intergenerational Report මගින් ඕස්ට්‍රේලියාවේ ජනගහනය අඛණ්ඩව වර්ධනය වනු ඇති බව පුරෝකථනය කර ඇතත් එම වර්ධනය ප්‍රධාන වශයෙන් සිදුවනු ඇත්තේ සංක්‍රමණ හරහා වන බව හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.