Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන: One Nation පක්‍ෂ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සීමා වලට, ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල වලින් විරෝධය
වසර තුනක් තුළ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ජාත්‍යන්තර සිසුන්ට සහ උපාධිධාරීන්ට ලබා ෙදන ස්ථාන ලක්ෂ ගණනකින් කප්පාදු කිරීමට One Nation පක්ෂ යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් එම පක්ෂයේ සංක්‍රමණ සැලැස්මට එරෙහිව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සිය විරෝධය පළ කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.