Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ක්‍රීඩා විග්‍රහය: ආසියානු ක්‍රීඩා උලෙළේ එකම රන් පදක්කම රුමේෂ්ගෙන් / සීශෙල්ස් පරදා ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලි ජයක් / ක්‍රිකට් නව පනත ගැන ICC ය දැනුවත් ද?
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.