skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මහජන චීන සමූහාණ්ඩුවට වසර 77 යි! ලංකාවට වගේම ඔස්ට්‍රේලියාවටත් චීනය එක්ක තියෙන සබඳතාව ඇයි මෙච්චර ‘සංකීර්ණ’?

අධිරාජ්‍යවාදයේ සහ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීම සනිටුහන් කරමින් 1949 ඔක්තෝබර් 01 වෙනිදා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මහජන චීන සමූහාණ්ඩුව ස්ථාපිත කර මේ වසරට අවුරුදු 77 ක් සපිරෙනවා. චීනය එදා මෙදා තුර ගෝලීය දේශපාලන ආර්ථික හා සමාජීය ලෙස අත්කර ගෙන ඇති පරිවර්තනීය බලපෑම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ (Swinburne University of Technology) ශාස්ත්‍රීය පර්යේෂිකාවක ලෙස කටයුතු කරන ආචාර්ය චූලනී අත්තනායක මහත්මිය දැක්වූ අදහස් වලට සවන් දෙන්න.

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.