skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ දී ඕනෑම ක්‍රීඩාවක් කරනකොට දැනෙන්නෙ ජාත්‍යන්තර ඉසව්වකදී වගේ, ඒ තරම් විවිධත්වයෙන් යුතු ක්‍රීඩකයන් හා හැකියාවන් අපිට මුණ ගැහෙනවා

ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) පසුගිය දා කැන්බරා නුවර දී පැවැත්වුනා. ඒ සඳහා සහභාගීවී සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ක්‍රීඩකයින් SBS සිංහල සමග දැක්වූ අදහස් ඇතුළත් පළමු වැඩසටහනට සවන් දෙන්න.

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.