skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන: නමට Card surcharge නැති කලත්, ඒ මුදල රහසේම නැවතත් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ටම ගෙවන්න වෙන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් සෑම වසරකම කාඩ්පත් ගනුදෙනු සඳහා වන surcharges ලෙස ඩොලර් බිලියන 1.6ක් ගෙවන බව ඕස්ට්‍රේලියානු මහ බැංකුව සඳහන් කරයි. ඔක්තෝබර් 1 වැනිදා සිට, එම තත්ත්වය වෙනස් වීමට නියමිත නමුත් මේ බර ව්‍යාපාරවලට ලැබීම නිසා එය නැවතත් පාරිභෝගිකයාටම ගෙවීමට සිදුවන ලකුණු මතුව තිබෙනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.