Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඩොලර් 50ක දුම්වැටි පැකට්ටුව ඩොලර් 20කට? මිල අඩු කළොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම නවත්වන්න පුළුවන්ද?
ඔස්ට්‍රේලියාවේ දුම්වැටි මිල ඉහළ යද්දී, අඩු මිලට විකුණන නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළත් වේගයෙන් වර්ධනය වෙලා. ඒ නිසා රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වෙනවා විතරක් නෙවෙයි. නීත්‍යනුකූලව ව්‍යාපාර කරන කඩ හිමියන්ට තර්ජන, කප්පම් ඉල්ලීම් සහ ප්රචණ්ඩ ප්රහාරවලටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ දුම්වැටි ජාවාරම නවත්වන්න දුම්වැටි සඳහා වන බදු අඩුකරන්න යෝජනා වනවා. නමුත් ඒ හරහා රට තුල දුම්වැටි භාවිතාව ඉහල යාම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඔස්ට්‍රේලියාවේ ගැටළුවක් වෙලා තියෙන දුම්වැටි ජාවාරම පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.