skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

‘ලංකාවේ තරුණ අරගලය එක්ක බලද්දී ප්‍රංශ තරුණ විරෝධතා වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා’ - ප්‍රවීණ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර

ප්‍රංශයේ තරුණ පාසල් දරුවන් ඔවුන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැන සඳහන් කරමින් ආරම්භ කල විරෝධතාවට පසුගිය සතිය වන විට තවත් ප්‍රජා කණ්ඩායම් වල එකතු වීමත් සමඟ දැඩි ප්‍රචණ්ඩකාරී විරෝධතාවක ස්වභාවයකට පත් වුනා. මේ ඒ පිළිබඳ ප්‍රංශයේ පැරිස් නුවර සිට SBS සිංහල සේවය හා අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර මහතා.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.