Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කැන්බරා අඬහැරේ: ගීයට, රංගනයට පෙම් බැඳි ඉඳුනිල්, අගනුවර ක්‍රිකට් සැමරුම් උණුසුම, අභිමාන්ගේ ගී අබිමන් සමඟ ජාතික කෞතුකාගාරය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.