skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 716ක් අමතක වෙලා, ඔබේ සල්ලිත් තියෙනවද කියල දැන්මම හොයල බලන්න

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 716ක මුදලක් සඳහා හිමිකරුවන් නොමැති බවත් ඒවා බෙදා දීම සඳහා නිසි හිමිකරුවන් සෙවීමත් මේ වනවිට සිදු වෙමින් පවතී. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාල පිරිසක් මේ සඳහා හිමිකම් කීම සිදු වන අතර ඇතැම් පිරිසක් වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරි වල මේ වනවිට ජිවත් වන බවත් බලධාරීන් පවසයි. කෙසේ නමුත් මේ මුදල් අතර තමාගේ මුදල් තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙසත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.