skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ක්‍රීඩා විග්‍රහය: ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික බලවේගයකට නතු වෙලා’ - හිටපු ඇමති දයාසිරි / ‘දේශපාලනයෙන් ක්‍රිකට් බේරගන්න තමයි අලුත් පනත ගෙනාවේ’ - ක්‍රීඩා ඇමති සුනිල් / ශ්‍රී ලංකා යෞවනියෝ අද අවසන් මහා තරගයට

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.