Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන විග්‍රහය: 'The Sound of Music' නමින් කෞතුකාගාරයක්, සංගීතමය නගරයක් තවත් හැඩවෙයි
ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් නගරය මේ දිනවල තවත් අපූරු සංගීත මතකයකින් ජීවමාන වෙලා. ඒ 1965 වසරේ තිරගත වූ “The Sound of Music” චිත්‍රපටය නිසා. ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ මේ චිත්‍රපටය වෙනුවෙන් ජනතාවට විවෘත කළ නව කෞතුකාගාරයත්, වොන් ට්‍රැප් පවුලේ සැබෑ කතාන්දරයත් මෙවර කාලීන විග්‍රහයෙන්.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.