Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ හොර ඩොලර් නෝට්ටු හරියටම හොයාගන්නේ මෙහෙමයි
ඕස්ට්‍රේලියාවේ Counterfeit cash නොහොත් ව්‍යාජ මුදල් සංසරණය පසුගිය වසර අටක කාලය තුළ ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීමට දැනසිටීම වැදගත් බව ඕස්ට්‍රේලියානු මහා බැංකුව ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය වැසියන්ට සඳහන් කර සිටී. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.