Shows / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Episodes
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ වහරේ කතා අහුරක්: යන යකා ඇයි කොරහාත් බිඳ ගෙන යන්නෙ කියලා දන්නවා ද?
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වක වංශක්කාර පුතෙකුට වැහුණු යකෙක් නිසා වුනු අලකලංචියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්රිකට් පුහුණුකාරිනියක ලෙස නව ඉනිමක් අරඹන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, දැන් මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ගමනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩිකාවක ලෙස…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කලක් ඉහල මට්ටමක, මහා බැංකු අධිපතිනිය ස්ථිර කරයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
SBS Sinhala - SBS සිංහල වැඩසටහනToowoomba මල් සැණකෙළියේ අසිරිය
ක්වීන්ස්ලන්තයේ Toowoomba නගරය කේන්ද්‍ර කර ගෙන පැවැත් වුන මල් සැණකෙළිය ගැන ආචාර්ය සන්ධ්‍යා ගුණසේකර මහත්මිය ගෙන එන සටහන. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන2026 Royal Adelaide Show රාජකීය දැක්මේ කේක් නිර්මාණයෙන් දස්කම් පෑ මලීෂා ඔකඳපොළ
2026 රාජකීය ඇඩිලේඩ් දැක්මේ කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස පළමු ස්ථාන දෙකකුත් එක් අංශයක සාර්ථකම කේක් සැරසිලිවලට හිමි ජයග්‍රහණයත් ලැබූ මලීෂා ඔකඳපොළගේ අදහස් රැගත් මේ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසුව දිවිය: මේ ලිංගික සෞඛ්‍ය ගැටළු ඔබටත් තියෙනවා ද? ඒවා වෙනත් සැඟවුණු ආබාධයක පෙර ලකුණු වෙන්න පුළුවන්
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවැනි කොටස…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වූ පාර්ලිමේන්තුව, මන්ත්‍රී ආරක්ෂාව තර වෙයි
සඳුදා (26) රැස් වූ පාර්ලිමේන්තුව සිය සඟයා වන ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වුණා. ඇය පිළිබඳ ගෞරවාදරයෙන් යුතුව අදහස් ප්‍රකාශ කළා. මේ සිද්ධියෙන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වන රෝගය බවට ඩිමෙන්ෂියා රෝගය පත්වෙයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීති නිසා සංක්‍රමණික පවුල් රැසකට දෙමාපියන්ගෙන් වෙන්ව ඉන්න වෙලා
ඕස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 150,000කට අධික සංඛ්‍යාවක් මේ වනිව්ට Backlog වී තිබේ. මේ අතර Visitor visa rules සඳහා මෑතකදී කරන ලද වෙනස්කම් හේතුවෙන් තම…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන‘ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන් හා ගුරුවරයා අතර තියෙන අන්තර් සබඳතාව ලංකාවට වඩා මුළුමනින් ම වෙනස්’ - ආචාර්ය රුවන්දිකා පෙරේරා
ලෝක ගුරු දිනය ඔස්ට්‍රේලියාව තුල සැමරෙන්නේ ඔක්තෝබර් මස අවසන් සතියේ දීයි. ඊට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තියේ අත්දැකීම් පිළිබඳ මේ කතාබහට SBS සිංහල සේවය සමඟ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනවිසි වසර සපුරන Sri Lankan Agricola Queensland
ක්වීන්ස්ලන්තයේ ශ්‍රී ලංකා කෘෂි සහ පශු පර්යේෂණවේදීන්ගේ සංවිධානය Sri Lankan Agricola Queensland මේ වසරේ දී සිය 20 වන සංවත්සර සමරනවා. මේ ඒ පිළිබඳ අදහස් දක්වන එහි…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනදකුණු ඕස්ට්‍රේලියාවට රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක්, ඇඩිලේඩ් හෙල්ලෙයි
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ආසන්න වෙරලට ඔබ්බෙන් මුහුදු පත්ලේ කිලෝමීටර 10පමණ ගැඹුරින් රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක් හටගෙන තිබේ. මෙම භූ කම්පනය හේතුවෙන් ඇඩිලේඩ්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව කළ මෙහෙයුමකින් නීතිවිරෝධී ගිනිඅවි 600කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනවසර 50කට පසු ඔස්ට්‍රේලියාවට ලැබුණු අලුත් ගුවන්තොටුපොළෙන් මගීන්ට ලැබෙන වාසි මොනවාද?
වසර 50කට වැඩි කාලයකට පසු ඔස්ට්‍රේලියාවේ ඉදිකළ පළමු ප්‍රධාන ගුවන්තොටුපොළ වන Western Sydney International Airport නිල වශයෙන් විවෘත කෙරුණා. මේ නව ගුවන්තොටුපොළෙන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනHow people shape change, and why your voice matters | How Australia Works - වෙනසක් වෙනුවෙන් ජනතා හඬ | How Australia Works
Can a small group change a local council decision? When Julie learns her community library may close, she joins other residents in a campaign to save it. Her…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනලංකාවෙදී කවදාවත්ම හැදුනේ නැති ලෙඩ ඕස්ට්‍රේලියාවේදී හැදෙන්නේ ඇයි, හේතු දැනගන්න
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව අසාත්මිකතා ඇතිවීමට බලපාන හේතු, ඒවා හඳුනාගන්නේ කෙසේද සහ ඒවා පාලනය කරගැනීමට අපට කළ හැකි දේ සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල WorldWatch: සර්බියාවේ ඇරඹි සිසු අරගලය පාර්ලිමේන්තු බලයක් දක්වා පරිවර්තනය වෙයි
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ දරු උපත් අඩුවීමට සංක්රමණයෙන් විසඳුමක් ලබාගත හැකිද?
ඔස්ට්‍රේලියාවේ දරු උපත් අනුපාතය වාර්තාගත ලෙස පහළ යද්දී, සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමෙන් ඒ ගැටලුවට විසඳුමක් ලබාගත හැකිද? සංක්‍රමණය, වයස්ගත වන ජනගහනය සහ දරුවන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: නව වෙස්ටර්න් සිඩ්නි ගුවන්තොටුපළේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන නවසීලන්තය බලා
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: විසි හතර පෑ ගමන් යන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනතා අයිතියට
ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිඩ්නි නුවර දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉරිදා…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 19 - ඔක් 23
ඔක්තෝබර් 19වන දා සිට ඔක්තෝබර් 23වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
SBS Sinhala - SBS සිංහල වැඩසටහනTassie මංසල: ලාංකේය සිහින තරුව විශ්මිකගේ ටැසී ජීවිතේ, කුරුලු උණ ටස්මේනියාවේ උඩුදුවලා ද? ටැසී කෙළිබිමේ උණුසුම ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනතරුෂි එක්ක තරු කතා: සිනමා සක්විතිගේ චරිතය රඟපාන්න බලාගෙන හිටපු අය ඉඳිද්දී ඒ චරිත මට ලැබුණ එක මගේ වාසනාව - ජනිත් වික්‍රමගේ
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්රීඩා විග්‍රහය: එංගලන්තය දණ ගැස්සූ සිංහයෝ / ආසියානු පැරා උළෙලෙන් ලංකාවට පදක්කම් 4ක් / ක්‍රිකට් නිසා ඇවිලුනු පාර්ලිමේන්තුව
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන'බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?' – ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර දරුවන් බිහිකිරීමෙන් ඈත් වන ලකුණු
“බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?” මේ ප්‍රශ්නයට පිළිතුර හැමවිටම සරල නැහැ. කෙනෙකුට දරුවෙක් අවශ්‍ය වුණත්, නිවාස මිල සහ ජීවන වියදම නිසා එය දරාගන්න…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ටිමෝරය අතර ඩොලර් මිලියන 62 ක ආරක්ෂක ගිවිසුමක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනහෙලන් හේන්ස් මන්ත්‍රීවරිය අනතුරකට මුහුණදීම ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව ගැන මතු කරන ප්‍රශ්න මොනවාද?
වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta නගරයේ තම මැතිවරණ කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට සිටියදී, ෆෙඩරල් මන්ත්‍රී Helen Haines රථයක ගැටී බරපතළ තුවාල ලැබූ සිද්ධිය මේ වනවිට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසුන්දර ඩාවින්: සමරේ දැකපු ඩාවින්, පළමු ලාංකික එකමුතුව SLAFA ගැන කියන සුසිත්, උතුරු ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගැන ගීයක් තැනූ අක්ෂි මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ වහරේ කතා අහුරක්: මුව හමට තඩි බාපු ගොයියාගේ කතාව
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මුවෙක් නිසා ඇබැද්දියක් වුන ගොවි මහත්තයෙක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: වසර 15කට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන නගරවල නිවාස මිල පහළට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
SBS Sinhala - SBS සිංහල වැඩසටහන2025-26 Tax Return එකේ අන්තිම දවස නොවැම්බර් 2 වැනි සඳුදා, නැත්නම් දඩ
2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මෙතෙක් භාරදී නොමැති ඕස්ට්‍රේලියානුවන්ට නියමිත කාලසීමාව තුළ එම වාර්තා භාරදීමට පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු බදු…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනWalk for Peace in Adelaide – ඇඩිලේඩ් සාම පාගමනට ඔබටත් ආරාධනා
ඇඩිලේඩ් රොටරි සමාජය සංවිධාන කරන සාම පාගමනක් පිළිබඳ එම සමාජයේ සාම ප්‍රවර්ධන කමිටු ප්‍රධානී Heidi Unferdorben ලාංකීය ප්‍රජාව වෙත ලබා දෙන පණිවුඩය. මෙම වැඩසටහන SBS…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන‘අපේ ලේ වලටම දැනෙන අපේකම අනාගත පරපුර වෙනුවෙන් දායාද කරන අරමුණෙනුයි මේ ගීනළුව බිහි කළේ’ - විශාරද සමන්ත පෙරේරා සහ කලා කීර්ති රවිබන්දු විද්‍යාපති
Exclusive: පර්ත් සිංහල පාසල එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ඉදිරිපත් කිරීමට සූදානම් වන ‘ආලකමන්දාවේ ආදර උයන’ ප්‍රථම ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සංගීත අධ්යක්ෂ විශාරද…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුවට මේ වසර තුල කිහිප වරක් පොලී අනුපාත ඉහළ දමන්න බලපෑ හේතු මෙන්න
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගිය…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔබේ භාෂාව පිළිබඳ SBS මව් ආයතනයට කියන්න, SBS Language Services Review 2026/27 සමඟ එක්වන්න
SBS සෑම වසර පහකට වරක් සිදු කරන භාෂා සමාලෝචනය SBS Language Services Review නම් වේ. ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය හා සමගාමීව පැවැත්වෙන මේ ක්‍රියාවලිය ඔස්සේ රටේ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: බදු වාර්තා ප්‍රමාද කළොත් ඩොලර් 1,820ක් දක්වා දඩ, ATO ආයතනය අනතුරු අඟවයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනසමාජ සබඳතා තිබෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 21% කට පමණයි, අලුත්ම සමීක්ෂණයක් හෙළිකරයි
මානසික සෞඛ්‍යය පිළිබඳව වන ඔක්තෝබර් මාසය තුල, මානසික යහපැවැත්ම සඳහා සමාජ සබඳතාවල ඇති වැදගත්කම කෙරෙහි අවධානය යොමු කෙරෙමින් පවතී. නමුත් ඕස්ට්‍රේලියානුවන්ගෙන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන‘ලංකාවේ තරුණ අරගලය එක්ක බලද්දී ප්‍රංශ තරුණ විරෝධතා වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා’ - ප්‍රවීණ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර
ප්‍රංශයේ තරුණ පාසල් දරුවන් ඔවුන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැන සඳහන් කරමින් ආරම්භ කල විරෝධතාවට පසුගිය සතිය වන විට තවත් ප්‍රජා කණ්ඩායම් වල එකතු වීමත් සමඟ දැඩි…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියානුවන්ට ඩොලර් මිලියන 716ක් අමතක වෙලා, ඔබේ සල්ලිත් තියෙනවද කියල දැන්මම හොයල බලන්න
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 716ක මුදලක් සඳහා හිමිකරුවන් නොමැති බවත් ඒවා බෙදා දීම සඳහා නිසි හිමිකරුවන් සෙවීමත් මේ වනවිට සිදු වෙමින් පවතී. නිව් සවුත් වේල්ස්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: මන්ත්‍රී හෙලන් හේන්ස් අනතුරකට ලක්වීම හිතාමතා සිදු කළ ක්‍රියාවක්දැයි සොයා පුළුල් විමර්ශන
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ වැඩිහිටියන් 78,000කට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරීමට සිදුවෙයිද? රජයේ අලුත් යෝජනාව ගැන විවාදය
වයස අවුරුදු 65ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා ලබාදෙන අමතර රජයේ සහනය ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. එමගින් ඉතිරි වන මුදල්, වැඩිහිටි සත්කාර…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනHow laws change, and why it takes time | How Australia Works - පවතින නීතියක් වෙනස් වන අයුරු | How Australia Works
How do laws change in Australia? Through Rodney Croome’s campaigns for human rights and marriage equality, learn how personal stories, community action, courts…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඕස්ට්රේලියාවට Student visa එකෙන් එද්දී ඇත්තටම dependant කෙනෙක් එක්ක එන්නම බැරිද - ඕස්ට්‍රේලියාවේ වීසා
2026 ඔක්තෝබර් සිට ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වල සිද්ධ වූ වෙනස්කම්, ඒවා ක්‍රියාත්මක වන අකාරය සහ අදාළ පිර්සට ඒවා බලපාන්න ආකාරය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපර්ත් නුවරුන් මුසපත් කරන්නට සැරසෙන ‘ආලකමන්දාවේ ආදර උයන’ සිංහල ඔපෙරාව
පර්ත් නුවර දී එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ප්‍රදර්ශන කිරීමට සූදානම් වන පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාව “ආලකමන්දාවේ ආදර උයන” පිළිබඳ එහි රචක සහ පර්ත් සිංහල පාසලේ…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල WorldWatch: ප්‍රංශය දවාලන ජන විරෝධයේ ලැව්ගිනි
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 5%කට ආසන්න මට්ටමකට ඉහළ යයි
හොඳ රැකියාවක් සොයාගෙන, ජීවිතය ගොඩනගාගන්න පුළුවන් රටක් විදියට තමයි බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව දකින්නේ. නමුත් රැකියාවක් හොයාගන්න එක අමාරු වෙනවා නම්, ඔස්ට්‍රේලියාවට…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: කොවිඩ්-19 එන්නතට ඩොලර් 180 දක්වා ගාස්තුවක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනකාලීන විග්‍රහය: කාන්තා සෞඛ්‍යය පිළිබඳ ලොව ප්‍රමුඛතම අධ්‍යයනයක් වන Australian Longitudinal Study on Women's Health වසර 30ක මෙහෙවර සමරයි
කාන්තාවන්ගේ සෞඛ්‍යය, මානසික තත්ත්වය සහ ජීවන අත්දැකීම් පිළිබඳ වසර 30ක් මුළුල්ලේ සිදු වෙමින් පවතින ඕස්ට්‍රේලියානු අධ්‍යයනක් පසුගිය දා සිය සංවත්සරය සැමරුවා…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 12 - ඔක් 16
ඔක්තෝබර් 12වන දා සිට ඔක්තෝබර් 16වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපර්ත් තතු මංජරී: පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සූදානම, සාර්ථක ව්‍යවසායකත්වයේ Colombo Express සලකුණ, ගැයුමට ඉගැනුමට හපන් සෙසන්දි මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනතරුෂි එක්ක තරු කතා: මගේ හිතට බයක් දුකක් හරි කරදරයක් දැනුනාම මං කරන්නේ ඔරසන් කියන එක - ශේෂාද්‍රි ප්‍රියසාද්
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනක්රීඩා විග්‍රහය: ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික බලවේගයකට නතු වෙලා’ - හිටපු ඇමති දයාසිරි / ‘දේශපාලනයෙන් ක්‍රිකට් බේරගන්න තමයි අලුත් පනත ගෙනාවේ’ - ක්‍රීඩා ඇමති සුනිල් / ශ්‍රී ලංකා යෞවනියෝ අද අවසන් මහා තරගයට
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන'Hack' කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද?
අලුත් පාස්වර්ඩ් එකක් හදන්න ගියාම, කැපිටල් අකුරක් යොදන්න, අංකයක් යොදන්න, විශේෂ සංකේතයක් භාවිතාකරන්න, කියලා ඔබටත් කියනවා නේද? නමුත් මේ නීති ප්‍රකාශකළ ආයතනයම දැන්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: සංක්‍රමණික කාන්තාවන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය කුසලතා මට්ටමට වඩා පහළ රැකියා වල නිරත වන බවට අගමැතිගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඑගොඩ මෙගොඩ නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania
ටස්මේනියා දූපතත් වික්ටෝරියා ප්‍රන්තයත් බාස් සමුද්‍ර සන්දිය හරහා සම්බන්ධ කරන මගී ප්‍රවාහන විශාල නෞකා සේවයක් වන Spirit of Tasmania හි නවතම සේවා යාවත්කාලීන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනලංකාවෙන් එන දක්ෂ සංක්‍රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන්
‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනපළමු නිවස මිල දී ගන්න ඉන්න අයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන දන්නවා ද?
නිවාස සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන පැහැදිලි කරන්නේ ලියාපදිංචි ණය තැරැව්කරු ෆයිසාල් දේවා මහතා. මේ වැඩසටහන…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඅපේ වහරේ කතා අහුරක්: ලොකු හාමුගේ කෝප්පෙ
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වකට ගොඩවැදුනු හිඟන මනුස්සයෙක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
SBS Sinhala - SBS සිංහල වැඩසටහනඥානසාර හිමිගේ සිවුර ගැන ඇතිවූ කතාබහෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිවල වෙනසක්
සිරදඬුවමක් විඳින ස්වාමින් වහන්සේ නමක් උසාවියට රැගෙන යද්දී, සිවුරෙන්ද රැගෙන යන්න ඕනෑ? නැත්නම් බන්ධනාගාර ඇඳුමෙන්ද? පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මේ ගැන ලොකු කතාබහක්…
SBS Sinhala - SBS සිංහල වැඩසටහනSBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට ස්මාර්ට් කන්නාඩි ආනයනය වසරකට තහනම් කරන්න, Greens පක්ෂය කියයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.