Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

'බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?' – ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර දරුවන් බිහිකිරීමෙන් ඈත් වන ලකුණු
“බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?” මේ ප්‍රශ්නයට පිළිතුර හැමවිටම සරල නැහැ. කෙනෙකුට දරුවෙක් අවශ්‍ය වුණත්, නිවාස මිල සහ ජීවන වියදම නිසා එය දරාගන්න අමාරු විය හැකියි. තවත් කෙනෙක් දේශගුණික විපර්යාස, යුද්ධ සහ අනාගතය ගැන සිතා දරුවන් නොලැබීමට තීරණය කරනවා. මේ පෞද්ගලික තීරණ එකතු වෙලා ඕස්ට්‍රේලියාවේ දරු උපත් අනුපාතය සෑම ප්‍රාන්තයකම පාහේ අඩුවෙමින් යනවා. ඒ පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.