skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

2025-26 Tax Return එකේ අන්තිම දවස නොවැම්බර් 2 වැනි සඳුදා, නැත්නම් දඩ

2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මෙතෙක් භාරදී නොමැති ඕස්ට්‍රේලියානුවන්ට නියමිත කාලසීමාව තුළ එම වාර්තා භාරදීමට පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය හෙවත් ATO සිහිපත් කර තිබෙනවා. නියමිත කාලසීමාව තුළ බදු වාර්තා භාර නොදීම හේතුවෙන් පුද්ගලයන්ට ඩොලර් 1,820ක් දක්වා දඩ මුදලක් පැනවීමේ හැකියාව පවතිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.