Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

‘ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන් හා ගුරුවරයා අතර තියෙන අන්තර් සබඳතාව ලංකාවට වඩා මුළුමනින් ම වෙනස්’ - ආචාර්ය රුවන්දිකා පෙරේරා
ලෝක ගුරු දිනය ඔස්ට්‍රේලියාව තුල සැමරෙන්නේ ඔක්තෝබර් මස අවසන් සතියේ දීයි. ඊට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තියේ අත්දැකීම් පිළිබඳ මේ කතාබහට SBS සිංහල සේවය සමඟ එක් වූයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මොනෑරෝ මහජන උසස් පාඨශාලාවේ ජ්‍යෙෂ්ඨ ගුරුවරියක ලෙස කටයුතු කරන ආචාර්ය රුවන්දිකා පෙරේරා මහත්මියයි.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.