Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

අපේ වහරේ කතා අහුරක්: යන යකා ඇයි කොරහාත් බිඳ ගෙන යන්නෙ කියලා දන්නවා ද?
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වක වංශක්කාර පුතෙකුට වැහුණු යකෙක් නිසා වුනු අලකලංචියක් ගැන රස කතාවක්.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.