skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වූ පාර්ලිමේන්තුව, මන්ත්‍රී ආරක්ෂාව තර වෙයි

සඳුදා (26) රැස් වූ පාර්ලිමේන්තුව සිය සඟයා වන ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වුණා. ඇය පිළිබඳ ගෞරවාදරයෙන් යුතුව අදහස් ප්‍රකාශ කළා. මේ සිද්ධියෙන් මන්ත්‍රිනියගේ පාද දෙකම අහිමි වී ඇති අතර, මේ වන විටත් ඇය රෝහලේ බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයෙන් පසුවන බව සඳහන්. අගමැතිවරයා කියා සිටියේ මන්ත්‍රී ආරක්ෂාව තවදුරටත් තර වෙනු ඇති බවයි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.