skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

'Hack' කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද?

අලුත් පාස්වර්ඩ් එකක් හදන්න ගියාම, කැපිටල් අකුරක් යොදන්න, අංකයක් යොදන්න, විශේෂ සංකේතයක් භාවිතාකරන්න, කියලා ඔබටත් කියනවා නේද? නමුත් මේ නීති ප්‍රකාශකළ ආයතනයම දැන් කියන්නේ, සංකීර්ණකමට වඩා පාස්වර්ඩ් එකේ දිග වැදගත් කියලයි. එහෙනම් වර්තමානයේ ඔබේ ගිණුම් ආරක්ෂා කරගන්න හොඳ පාස්වර්ඩ් එකකට ඇත්තටම වැදගත් දේවල් මොනවාද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.