skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

සමාජ සබඳතා තිබෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 21% කට පමණයි, අලුත්ම සමීක්ෂණයක් හෙළිකරයි

මානසික සෞඛ්‍යය පිළිබඳව වන ඔක්තෝබර් මාසය තුල, මානසික යහපැවැත්ම සඳහා සමාජ සබඳතාවල ඇති වැදගත්කම කෙරෙහි අවධානය යොමු කෙරෙමින් පවතී. නමුත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 21 ක් පමණක් අන් අය සමඟ සම්බන්ධ වී ඇති බව නව සමීක්‍ෂණයකින් හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.