skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන විග්‍රහය: කාන්තා සෞඛ්‍යය පිළිබඳ ලොව ප්‍රමුඛතම අධ්‍යයනයක් වන Australian Longitudinal Study on Women's Health වසර 30ක මෙහෙවර සමරයි

කාන්තාවන්ගේ සෞඛ්‍යය, මානසික තත්ත්වය සහ ජීවන අත්දැකීම් පිළිබඳ වසර 30ක් මුළුල්ලේ සිදු වෙමින් පවතින ඕස්ට්‍රේලියානු අධ්‍යයනක් පසුගිය දා සිය සංවත්සරය සැමරුවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කාන්තාවන්ගේ ජීවිතවලට දිගුකාලීනව ඇති කරන බලපෑම පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් සහ පෙර හඳුනාගෙන තිබූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වීමත් එහි නවතම සොයාගැනීම් අතරේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.