skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5%කට ආසන්න මට්ටමකට ඉහළ යයි

හොඳ රැකියාවක් සොයාගෙන, ජීවිතය ගොඩනගාගන්න පුළුවන් රටක් විදියට තමයි බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව දකින්නේ. නමුත් රැකියාවක් හොයාගන්න එක අමාරු වෙනවා නම්, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින්ගේ පැමිණීම අඩුවෙයිද? ඔස්ට්‍රේලියාවට ඉදිරියේදී පැමිණෙන නිපුනතා සහිත සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අඩු වෙයිද? මේ පිළිබඳව අප ගෙන එන කෙටි විශේෂාංගයට සවන් දෙන්න

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.