Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ඉනිමක් අරඹන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, දැන් මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ගමනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩිකාවක ලෙස ලැබූ අත්දැකීම් නව පරපුරට ලබාදෙමින් ඇය මෙල්බර්න් නුවර 'Plenty Valley' ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වෙනවා.මේ කෙටි විශේෂාංගය ඇය පිළිබඳවයි.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.