skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

හෙලන් හේන්ස් මන්ත්‍රීවරිය අනතුරකට මුහුණදීම ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව ගැන මතු කරන ප්‍රශ්න මොනවාද?

වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta නගරයේ තම මැතිවරණ කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට සිටියදී, ෆෙඩරල් මන්ත්‍රී Helen Haines රථයක ගැටී බරපතළ තුවාල ලැබූ සිද්ධිය මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එරෙහි තර්ජන, හිරිහැර සහ ප්‍රචණ්ඩ හැසිරීම්වල අවදානම මේ සිද්ධියත් සමඟ තවත් අවධානයට ලක්වෙලා තියෙනවා. මෙවැනි සිදුවීම් තවමත් දුර්ලභ වුණත්, දේශපාලන තර්ජන සහ හිරිහැර සැලකිය යුතු ලෙස වැඩිවෙමින් ඇති බව විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.