skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීති නිසා සංක්‍රමණික පවුල් රැසකට දෙමාපියන්ගෙන් වෙන්ව ඉන්න වෙලා

ඕස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 150,000කට අධික සංඛ්‍යාවක් මේ වනිව්ට Backlog වී තිබේ. මේ අතර Visitor visa rules සඳහා මෑතකදී කරන ලද වෙනස්කම් හේතුවෙන් තම මව් රටේ සිටින වයස්ගත දෙමාපියන් සමඟ නැවත එක්වීම තවත් දුෂ්කර වනු ඇති බව අපේක්ෂා කෙරෙයි. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.