skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Tassie මංසල: ලාංකේය සිහින තරුව විශ්මිකගේ ටැසී ජීවිතේ, කුරුලු උණ ටස්මේනියාවේ උඩුදුවලා ද? ටැසී කෙළිබිමේ උණුසුම ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන්

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.