Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Walk for Peace in Adelaide – ඇඩිලේඩ් සාම පාගමනට ඔබටත් ආරාධනා
ඇඩිලේඩ් රොටරි සමාජය සංවිධාන කරන සාම පාගමනක් පිළිබඳ එම සමාජයේ සාම ප්‍රවර්ධන කමිටු ප්‍රධානී Heidi Unferdorben ලාංකීය ප්‍රජාව වෙත ලබා දෙන පණිවුඩය. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.