skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

‘අපේ ලේ වලටම දැනෙන අපේකම අනාගත පරපුර වෙනුවෙන් දායාද කරන අරමුණෙනුයි මේ ගීනළුව බිහි කළේ’ - විශාරද සමන්ත පෙරේරා සහ කලා කීර්ති රවිබන්දු විද්‍යාපති

Exclusive: පර්ත් සිංහල පාසල එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ඉදිරිපත් කිරීමට සූදානම් වන ‘ආලකමන්දාවේ ආදර උයන’ ප්‍රථම ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සංගීත අධ්‍යක්ෂ විශාරද සමන්ත පෙරේරා මහතා සහ නර්තන අධ්‍යක්ෂ කලා කීර්ති රවිබන්දු විද්‍යාපති මහතා SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.