skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔබේ භාෂාව පිළිබඳ SBS මව් ආයතනයට කියන්න, SBS Language Services Review 2026/27 සමඟ එක්වන්න

SBS සෑම වසර පහකට වරක් සිදු කරන භාෂා සමාලෝචනය SBS Language Services Review නම් වේ. ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය හා සමගාමීව පැවැත්වෙන මේ ක්‍රියාවලිය ඔස්සේ රටේ ජන සංයුතියට සහ භාෂා විවිධත්වයට අනුකුල වන පරිදි සේවා ලබා දීම අපේක්ෂා කරයි. ඉදිරි වසර සඳහා SBS සිංහල සේවයේ වෙනස්කම් - නොවෙනස්කම් ඔබේ ප්‍රතිචාර මත තීරණය වේ. නොවැම්බර් 13වන දා දක්වා සමාලෝචනය මහජනතාවට විවෘතයි. ඒ සඳහා අත්වැල් බැඳගන්නට කරන කාරුණික ආරධනයයි මේ.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.