Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පර්ත් තතු මංජරී: පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සූදානම, සාර්ථක ව්‍යවසායකත්වයේ Colombo Express සලකුණ, ගැයුමට ඉගැනුමට හපන් සෙසන්දි මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.