skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

වසරකට සංක්‍රමණිකයන් ලක්ෂයක් පමණයි? ලිබරල් සන්ධානයේ නව සැලැස්ම ගැන පක්ෂ විපක්ෂ මත

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන්න ඕනද? එහෙම නම් ඒ කොපමණ ප්‍රමාණයකින්ද? මේ ගැන දේශපාලන වාදය දැන් තවත් උණුසුම් වෙලා. සංක්‍රමණ ප්‍රතිපත්තියක් හෙළි කළ නවතම ප්‍රධාන පක්ෂය ලිබරල් සන්ධානයයි. තමන් බලයට පත්වුණොත්, වසරකට සිදුවන ශුද්ධ විදේශ සංක්‍රමණය පුද්ගලයන් ලක්ෂයක් දක්වා සීමා කරන බවයි ඔවුන්ගේ යෝජනාව. මෙය ඇත්තටම ප්‍රායෝගිකද? මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මත මේ වන විට පල වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.