Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ක්වීන්ස්ලන්ත සැරිසර: බ්‍රිස්බේන් ශ්‍රී ලංකා දිනයට සියල්ල සූදානම්, විසි වසර සපුරන Agricola සහ Toowoomba මල් සැණකෙළිය ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.