skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර QCE විභාගයට පළමු වැනි වරට පැවැත්වෙන සිංහල විභාගයට සූදානම් වන සිසුන් දැක්වූ අදහස්

ක්වීන්ස්ලන්තයේ පාසල් අවසන් වසර විභාගය QCE SEE යටතේ පළමු වරට පැවැත්වෙන සිංහල භාෂා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ බ්‍රිස්බේන් හි යශෝධරා සිංහල පාසලේ ආචාර්යවරු විභාග පෙර සූදානම පිළිබඳ දක්වන අදහස්. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්.

#sbsaudiopodcast #sbssinhala

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.