skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ 'Skilled Visa' අයදුම්පත් සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයෙන් වැඩි ප්‍රමුඛතාව හිමිවන්නේ කාටද?

ඔස්ට්‍රේලියාවේ 'skilled visa' අයදුම්පත් සැකසීම සඳහා නව ප්‍රමුඛතා ක්‍රමයක් සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වී තිබෙනවා. මේ නව ක්‍රමය යටතේ කුමන වෘත්තීන් සහ අයදුම්කරුවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලැබෙයිද, දැනටමත් ඉදිරිපත් කර ඇති අයදුම්පත් සඳහා ගතවන කාලයට (processing time) බලපෑමක් ඇතිවිය හැකිද, සහ 'skilled visa' එකක් බලාපොරොත්තුවෙන් සිටින අය දැන් දැනගත යුතු වැදගත් කරුණු මේ සාකච්ඡාවෙන් විමසා බලනවා.

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.