skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

‘මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුනේ මේ තෝරා ගැනීමයි’ - ඩාවින් හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර

ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් පිළිබඳ රාජකීය ඩාවින් රෝහලේ හෙද නිලධාරිනී මුදිතා වර්ණපුර මහත්මිය සමඟ සිදු කල මෙම සාකච්ඡාව SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.