Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරා මීට වසර දහස් ගණනකට පෙර භාවිතා වුනේ මොනවාට ද කියලා දන්නවා ද?
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න.
#sbsaudiopodcast #sbssinhala
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.