skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

'Credit Card' එකෙන් ATO බදු ගෙවීමට ඇති අවස්ථාව 2027 ජූනි දක්වා දිගු කරයි

ATO ආයතනයේ බදු බිල්පත් 'Credit Card' මගින් ගෙවීමේ අවස්ථාව 2027 ජූනි දක්වා ලබාදෙන බවට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා. මීට පෙර 2026 දෙසැම්බර් සිට Credit Card ගෙවීම් නවතා දැමීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) සැලසුම් කළත්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක විවේචන හමුවේ එම තීරණය කල් දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

#sbsaudiopodcast

Log in to save or queue this episode.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.